No reviews
Super Guard Mattress Protector 100 % Waterproof - FREE DELIVERY
Super Guard Mattress Protector 100 % Waterproof - FREE DELIVERY
50 in stock
Waterproof Mattress Protector
- 100 % Water Proof
- Fully quilted for Super Soft Comfort
- The bright pure white look
- Durable and easy to clean
- Can be taken off and Washed
- Make it a healthier place to sleep
- Machine washable.
- Islandwide Delivery FREE
මෙට්ටය ආරක්ෂා කරගන්නයි, පැම්පස් සදහා යන මුදල අඩු කර ගන්නයි.
#Waterproof #Mattress #Protector
☁ 100% ක් Cotton Fabric (110GSM Cotton Fabric)
🧼 සෝදා නැවත නැවත පාවිච්චි කල හැක
💦 waterproof ලේයරය සහිතව ලේයර 4ක ආරක්ශාව, දිගුකල් පැවැත්ම මෙන්ම ආරක්ශාව
🦠 දිලීර හෝ බැක්ටීරියාවන්ගෙන් අසාත්මිකතා ඇති නොවීම
💰 අඩුම මුදලට උපරිම ආරක්ශාවක්
👉 කුඩා දරුවන් මුත්‍රා කිරිමෙන් මෙට්ටය විනාශ වීම 100%ක් වළකා දී දරුවාට මනා සුවපහසුවක් මෙයින් සලසා දෙයි
👉 මෙය ඉතා සිනිඳු භාවයෙන් යුක්ත වන අතර ලේයර් 4කින් සමන්විත වේ…
👉 මෙහි ඇති waterproof ලේයර් එක මගින් මෙට්ටයට වතුර කාන්දු වීම 100%ක් වලකා දෙයි….
👉 සෝදා, වේලා ඔබ කැමති ආකාරයකින් භාවිතා කල හැකි අතර සාමාන්‍ය ආකාරයට මෙන්ම වොෂින් මැෂින් වල සේදීම ද සිදු කළ හැකියි…..
👉 මනාව භාවිතා කිරීමෙන් වසර 5ක් දක්වා භාවිතා කිරීමේ හැකියාව ඇත….