Super Easy Folding Mosquito Net PLAIN Blue / Pink / White | Foldable Mosquito Net One Side Zipper With Bottom Layer Net

රු5,450.00රු5,850.00

or 3 installments of රු1,816.67 with

Super easy Folding Mosquito nets (කූඩාරම් මදුරු දැල) විශේෂ වනුයේ ඕනෑම මොහොතක මිනිත්තු 5 කින් නැවත අකුලා තැබිය හැකි වීම හා වෙනත් අවශ්‍ය තාවයන් සදහා ද බාවිතයට ගත හැකි වීම. පොඩි දරුවන්ගේ ඉගෙනීම් හා වෙනත් විවිද ක්‍රියකාරකම් මෙය තුල සිට සිදු කල හැක, තවද බිම නිදාගන්නා අයවලුන්ටද කදිම මදුරු දැලකි. මෙය සම්පුර්ණ ඉහල, පහල හා වටයට දැල් වලින්ම සමන්විත වන අතර කිසිදු ආකාරයකට මදුරුවන් හට ඇතුල් විය නොහැක. ප්‍රදාන වශයෙන් මෙය නිමවා ඇත්තේ මෙට්ටය මදුරු නෙට් එක තුලට දැමීමටයි. එයින් පොඩිත්තා ඇදෙන් වැටීම සම්පුර්ණයෙන් වලක්වා ගත හැක. 6*5 සහ 6*6 ප්‍රමාණයේ ඇදවල් සඳහා භාවිතා කල හැක.

 

or 3 X රු 1,816.67 with Koko Koko
Payhere (Visa/Master/Online Banking) & Frimi 5% Discount
Clear
Estimated Delivery Date December 16, 2023
Compare

Foldable Mosquito Net One Side Zipper With Bottom Layer Net

  • අඩි 6×5 සහ 6×6 ලොකු ඇදවල් සදහා භාවිතා කල හැක.
  • පොඩිත්තා ඇදෙන් වැටීම වලක්වා ගැනීමට හා රස්නය නිසා දහදිය දැමීම වලක්වා ගැනීමට කදිමයි.
  • කූඩාරම් මදුරු දැල, ඇද උඩට වගේම බිම නිදාගන්නත් කදිමයි.
  • සම්පුර්ණ නෙට් එක සීල් කරලා නිසා පොඩි සතෙකුටවත් ඇතුල් වෙන්න බැහැ.
  • Fortunestore.lk පාරිබෝගික සේවාවෙන් නිෂ්පාදනය පිලිබදව විමසීම් සිදු කල හැකි වීම.

 

 

Folding Mosquito Net | Pop up Mosquito Net

Folding Mosquito Net | Pop up Mosquito Net

Additional information

Weight 0.1 kg
color

Blue, Pink, White

Reviews

There are no reviews yet.

Be the first to review “Super Easy Folding Mosquito Net PLAIN Blue / Pink / White | Foldable Mosquito Net One Side Zipper With Bottom Layer Net”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

Questions and answers of the customers

There are no questions yet, be the first to ask something for this product.

General Inquiries

There are no inquiries yet.

Shop By Department

Open chat
1
Hello,
How can we help you?
Fortune Store