Wall Mosquito Net – Orange

රු2,549.00රු4,549.00

or 3 installments of රු849.67 - රු1,516.33 with

Sold By: Quick CEYLON
  • Wall Mosquito Net – Orange

    ශ්‍රී ලාංකීය විස්වාසය දිනූ ලංකාවේ වැඩියෙන්ම විකිණෙන මදුරු දැල Quick Mosquito Nets. සම්මත ප්‍රමිතියෙන් නිෂ්පාදනය කර ඇති ඔබගේ නිදන කාමරයේ වර්ණයට ගැලපෙන සියලුම වර්ණයන්ගෙන් ඉදිරිපත් කර ඇත. කාමරයට අලංකාරයක් ගෙනදෙන වසර 5 කට අදික කාලයක් පාවිච්චි කල හැකි Quick Wall Mosquito Nets.

    • නුල් 5 මහන මැෂින් බාවිතා කොට ශක්තිමත්ව මසා නිමකොට ඇත.
    • බිත්තියට සවි කිරීමට අවශ්‍ය කොකු නොමිලේ ලබාදීම.
    • Cotton මිශ්‍රිත නෙට් දැල නිසා රස්නය ඇති නොවේ.
    • දිවයින පුරා‌ බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ. (Islandwide Deliver Totally FREE)
    • ඇසුරුම් කිරීමට පෙර අවස්ථා තුනකදී පරික්ෂා කරන නිසා ඔබගේ ඇනවුම ඒ ආකාරයෙන්ම ලැබීම.
    • Mosquito Net වාටිය සඳහ‌ා Elastic අල්ලා නොමැත. (Elastic නිසා විවිධ ස්ථානවල පැටලීම මගින් නෙට් ඉතා ඉක්මණින් හානියට ලක්වන නිසා අප විසින් සාමාන්‍ය නිෂ්පාදනයේදී ‌Elastic අල්ලා නොමැති අතර ඹබට Elastic අවශ්‍යයිනම් අපව සම්බන්ධ කරගන්න. අමතර ගාස්තුවක් අය වේ.)
    • Delivery කාලය වැඩ කරන දින 5 – 7 ඇතුලත සිදු වේ. (රටේ පවතින වාතවරණය කාලගූණික වෙනස් වීම් මත Delivery කාලය වෙනස් විය හැක)
    • ඡායාරූප ආලෝකකරණ ප්‍රභවයන් හෝ ඔබේ මොනිටර සැකසීම් හේතුවෙන් නිෂ්පාදන වර්ණය තරමක් වෙනස් විය හැක.
    • Video – https://youtu.be/MbKJB0AXfXw

     

or 3 X රු 849.67 with Koko Koko
Payhere (Visa/Master/Online Banking) & Frimi 5% Discount
Clear
Estimated Delivery Date December 18, 2023
Compare

Wall Mosquito Net – Orange

ශ්‍රී ලාංකීය විස්වාසය දිනූ ලංකාවේ වැඩියෙන්ම විකිණෙන මදුරු දැල Quick Mosquito Nets. සම්මත ප්‍රමිතියෙන් නිෂ්පාදනය කර ඇති ඔබගේ නිදන කාමරයේ වර්ණයට ගැලපෙන සියලුම වර්ණයන්ගෙන් ඉදිරිපත් කර ඇත. කාමරයට අලංකාරයක් ගෙනදෙන වසර 5 කට අදික කාලයක් පාවිච්චි කල හැකි Quick Wall Mosquito Nets.

  • නුල් 5 මහන මැෂින් බාවිතා කොට ශක්තිමත්ව මසා නිමකොට ඇත.
  • බිත්තියට සවි කිරීමට අවශ්‍ය කොකු නොමිලේ ලබාදීම.
  • Cotton මිශ්‍රිත නෙට් දැල නිසා රස්නය ඇති නොවේ.
  • දිවයින පුරා‌ බෙදා හැරීම සම්පූර්ණයෙන්ම නොමිලේ. (Islandwide Deliver Totally FREE)
  • ඇසුරුම් කිරීමට පෙර අවස්ථා තුනකදී පරික්ෂා කරන නිසා ඔබගේ ඇනවුම ඒ ආකාරයෙන්ම ලැබීම.
  • Mosquito Net වාටිය සඳහ‌ා Elastic අල්ලා නොමැත. (Elastic නිසා විවිධ ස්ථානවල පැටලීම මගින් නෙට් ඉතා ඉක්මණින් හානියට ලක්වන නිසා අප විසින් සාමාන්‍ය නිෂ්පාදනයේදී ‌Elastic අල්ලා නොමැති අතර ඹබට Elastic අවශ්‍යයිනම් අපව සම්බන්ධ කරගන්න. අමතර ගාස්තුවක් අය වේ.)
  • Delivery කාලය වැඩ කරන දින 5 – 7 ඇතුලත සිදු වේ. (රටේ පවතින වාතවරණය කාලගූණික වෙනස් වීම් මත Delivery කාලය වෙනස් විය හැක)
  • ඡායාරූප ආලෝකකරණ ප්‍රභවයන් හෝ ඔබේ මොනිටර සැකසීම් හේතුවෙන් නිෂ්පාදන වර්ණය තරමක් වෙනස් විය හැක.
  • Video – https://youtu.be/MbKJB0AXfXw

 

Additional information

Weight 0.1 kg
size

4×6, 5×6, 6×10, 6×12, 6×6, 6×7, 6×8, 7×7

Reviews

There are no reviews yet.

Be the first to review “Wall Mosquito Net – Orange”

Your email address will not be published. Required fields are marked *

No more offers for this product!

Questions and answers of the customers

There are no questions yet, be the first to ask something for this product.

General Inquiries

There are no inquiries yet.

Shop By Department

Open chat
1
Hello,
How can we help you?
Fortune Store