-
SAFETY Heavy Duty Removable Smart Luggage for Motorbike upto 100Kg with 1 Year Warranty
SAFETY Heavy Duty Removable Smart Luggage for Motorbike
- motorbike මඟින් රැගෙන යාමට අපහසු භාණ්ඩ රැගෙන යාම සඳහා විශේෂයෙන්ම නිපදවන ලද ඉතා සුළු කාලයකදි සවිකීරීමට හා ගැලවීමට හැකි SMART SAFTY Bike Luggage වසරක වගකීම් කාලයක්ද සමගීන්.
- Video – https://youtu.be/tTtbNBji5_0
- පරිසර හිතකාමී ලෙස ශක්තිමත් දැවයෙන් හා ශක්තිමත් ඇණ යොදා නිර්මාණය කර ඇත.
- ශක්තිමත් ලෙස Bike Body යට පහසුවෙන් සවිකල හැකි අතර සම්පූර්ණ බර Luggage එක මඟින් Bike Body යට ලබා දෙන නිසා Bike Seat එක ආරක්ෂා වේ.
- පුරවන ලද ගෑස් සිලින්ඩරයක්, මාළු වෙලදාම් කරන පෙට්ටි, Courier Services සඳහා, 50kg සිමෙන්ති බෑගයක් හෝ 100Kg වලට නොවැඩි වෙනත් ඔ්නෑම භාණ්ඩයක් රැගෙන යා හැක.
- දැනට මෙය CT100 වර්ගයේ Bike මාදිලිය සඳහා පමණක් නිපදවා ඇත. (ඉදිරියේදි අනෙකුත් වර්ගයේ Bike මාදිලි සඳහා හදුන්වා දීමට නියමිතව ඇත.)
- මෙහි ගුණාක්මකභාවය ඉහළ නැංවීම සඳහා නිතරම පාරිභෝගික අදහස් මත ඡායාරූපවලට අමතරව සුළු වෙනස් වීම් සිදුවිය හැක.
- මෙහි ගෙන යා හැකි උපරිම බර 100Kg.
- Luggage Weight – 2.5Kg
- Useful Surface Area – 1000 Squire cm
- Length – 40cm
- Made in Sri Lanka
- Width – 25cm
රු3,390.00රු4,990.00or 3 X රු1,130.00 withSAFETY Heavy Duty Removable Smart Luggage for Motorbike upto 100Kg with 1 Year Warranty
රු3,390.00රු4,990.00or 3 X රු1,130.00 with