-
Ovulation (LH) Strips
ඩිම්භ මෝචන පටි (LH Ovulation Strips)කියන්නෙ මොනවාද?
Sinhala Video – https://youtu.be/ig1dopHQYyw
කිරි සිහින දකින ඔයාලට ගොඩාක් වැදගත් වන දෙයක් තමයි මේ ඩිම්බ මෝචන පටි.මන්ද දරු ගැබක් පිහිටන්න සරු කාලය හොයාගන්න ඩිම්බ මෝචන පටි වලින් ලොකු උදව්වක් ලබෙනවා. ඔයාගෙ ඔසප් චක්රය ක්රමවත් උනත් අක්රමවත් ඒවගේම ඔයා ඩිම්බ මෝරන්න බෙහෙත් බොනවනම්, නැතිනම් ඩිම්බ පිටවෙන්න බෙහෙත් විදින්න බලපොරොත්තුවෙන් ඉන්නවනම් මේ ඩිම්බ මෝචන පටි ඔයගෙ සරු කාලය හොයගන්න වැදගත් වෙනවා.
ඔසප් චක්රය පටන් ගෙන 10 වෙනි දවසෙ ඉඳලා උදේ 11ත් රෑ 8ත් අතර ගන්න යූරීන් සාම්පල් එකකින් තමයි පරීක්ශනය කරන්න ඕනේ. ඩිම්බයක් පිට වෙන්න ලන් වෙනකොට රතු පාට ඉරි දෙකක් පැහැදිලිව දැක ගන්න පුලුවනි.
$4.14 – $14.21or 3 X $250.00 - $858.33 withor make 3 interest free instalments of $.250.00 with Koko