-
Super Easy Folding Mosquito Net PLAIN Blue / Pink / White | Foldable Mosquito Net One Side Zipper With Bottom Layer Net
Super easy Folding Mosquito nets (කූඩාරම් මදුරු දැල) විශේෂ වනුයේ ඕනෑම මොහොතක මිනිත්තු 5 කින් නැවත අකුලා තැබිය හැකි වීම හා වෙනත් අවශ්‍ය තාවයන් සදහා ද බාවිතයට ගත හැකි වීම. පොඩි දරුවන්ගේ ඉගෙනීම් හා වෙනත් විවිද ක්‍රියකාරකම් මෙය තුල සිට සිදු කල හැක, තවද බිම නිදාගන්නා අයවලුන්ටද කදිම මදුරු දැලකි. මෙය සම්පුර්ණ ඉහල, පහල හා වටයට දැල් වලින්ම සමන්විත වන අතර කිසිදු ආකාරයකට මදුරුවන් හට ඇතුල් විය නොහැක. ප්‍රදාන වශයෙන් මෙය නිමවා ඇත්තේ මෙට්ටය මදුරු නෙට් එක තුලට දැමීමටයි. එයින් පොඩිත්තා ඇදෙන් වැටීම සම්පුර්ණයෙන් වලක්වා ගත හැක. 6*5 සහ 6*6 ප්‍රමාණයේ ඇදවල් සඳහා භාවිතා කල හැක.
රු5,450.00රු5,850.00or 3 X රු1,816.67 withSuper Easy Folding Mosquito Net PLAIN Blue / Pink / White | Foldable Mosquito Net One Side Zipper With Bottom Layer Net
රු5,450.00රු5,850.00or 3 X රු1,816.67 with